Sponsor Advertisement

Join us on Google+

How to root android


ඔයලට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක්ක් root කරගන්න ලේසි ක්‍රමය.හරි මේක කරන්නෙ kingo root කියල soft එකකින්. root කරාට පස්සෙ කිසි error එකක් නෑ.හැබැයි මේක 20 mb විතර තියනව .ඔයලට මෙතනින් ගිහිල්ලා එයාලගෙ සයිට් එකෙන් බා ගන්නත් පුලුවන්.


හරි දැන් බා ගත්තු එක  install කරගන්න.


දැන් ෆෝන් එකේ debugging on කරගන්න.  
මතක තියාගන්න drivers install කරල තියෙන්න ඕනි තමන්ගෙ ෆෝන් එකේ වර්ගය අනුව ඩ්‍රයිවර්ස් ගන්න.


ඒ ටික කර ගෙන සොෆ්ට් එක ඔපන් කරන්න එතකොට් ඔයාලට පල්ලෙහ වගේ ඉන්ටෆේස් එකක් එයි.(ඕපන් කරාට පස්සෙ සොෆ්ට් එක update උනොත් update වෙන්න දෙන්න.)

මතක තියාගන්න debugging on කරල drivers දාල තියෙන්න ඕනි.මේ විදියට කරන්න.








දැන් root කියන එක ඔබලා දාන්න.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment

Flickr Images

Contact Form

Name

Email *

Message *